හෙට සිට ඇඳිරි නීතිය නොතකා දිස්ත්‍රික්ක අතර ගමන් කොට හසුවන තැනැත්තන් වහාම දින 14 ක නිරෝධායනයට යොමු කරන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
Local
හෙට සිට දිස්ත්‍රික්ක අතර ගමන් කොට හසු වුවහොත් දින 14 ක් අනිවාර්ය නිරෝධායනයට!
Apr 09, 2020, 15:49 pm0
183
Previous Postසෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට සහ COVID-19 පරීක්ෂණ වැඩි දියුණු කිරීමට එක්සත් ජනපදය ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් ලබා දෙයි...!!!
Next Postකොරෝනා ආසාදිතයින් ගණන 190ක් වෙයි-සුවය ලැබු ගණන 49ක්....!!