රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාළගුණ තත්ත්වය සහ වායූ දූෂණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ.