BREAKING NEWS
Search

හැමෝම කතා වෙන මාස්ටර්ගේ ලොකු දුව පාටලී සෙනාලි ෆොන්සේකාගේ සුන්දර චයාරුප 25ක්

1366

සොනාලි ෆොන්සේකා කියනකොට නම් මේ දිනවල නොදන්නා කෙනෙක් නෑ.ඒ මොකද සිරිපරකුම් චිත්‍රපටියෙන් මෙන්ම මේ වන විට ජනප්‍රියම ටෙලි නාට්‍ය වන ‘නාඩගම්කාරයෝ ‘හි සුදු චූටි හෙවත් ‘පාඨලී ‘ගේ චරිතයට පන පොවන්නේ ඇයයි.එම නිසා ඇය බොහෝ ජනප්‍රියත්වයට පත් වුනා වගේම ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලබා ගැනීමටද හැකි වුනා.හෙළ නිලි රැජින වන මාලනී ෆොන්සේකා මහත්මිය සොනාලිගේ නැන්දනිය වන බව අපි කවුරුත් දන්න කරුණක් .ඉතින් ඇයටද මෙලෙස අපූරුවට රංගන හැකියාව පිහිටීමද අරුමයක් නෙවෙයි.සොනාලි විජයබා කොල්ලය සිනමා නිර්මාණයේ ‘නීලමනී ‘ චරිතයෙන් දායක වෙනවා.

ඇය කුඩා කාලයේ ඉදලම ජිවත් වුනේ එංගලන්තයේ.ඉගෙනීම් කටයුතු කලෙත් එහිදීයි.ඇයගේ බලාපොරොත්තුව වෙලා තිබුනේ විද්‍යාඥවරියක් වෙන්න.ඉතින් ඇය කියා සිටියේ කළා කටයුතු වල නිරත වන ගමන් තම බලාපොරොත්තු ඉටු කර ගන්න බවයි.මොකද ඒක සොනාලිගේ තාත්තගෙත් හීනයක් වී තිබු නිසයි.මීට ටික කාලයකට පෙර සොනාලිගේ තාත්තා එංගලන්තයේ සිටියදී කොරෝනා රෝගය වැලඳී මිය ගිය අතර එවිට සොනාලි ලංකාවේ තිරගත කිරීම් වල නිරතවෙමින් සිටි බවටත් නමුත් ගුවන් තොටුපොළවල් වසාදමා ඇති නිසා තම පියාගේ අභාහවයට යාමට නොහැකි වූ බවත් ඇය කියා සිටියා. කෙසේ නමුත් ඇයගේ ඉදිරි කළා ජීවිතේට සුබ පතන ගමන් ඇයගේ චායාරූප පෙලකුත් අපි ඔබට ගෙන අවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25