හැමෝගෙම ආදරේ දිනාගත් කඩවසම් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගෙවන සැප ජීවිතය

9100

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනත් ලංකාවේ බහුතරයක් ආදරේ කරන්නේ ක්‍රිකට් වලට.නිදිමාරගෙන මැච් බලන ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ.කොහොම වුනත් මේ දිනවල ලංකාවේ ක්‍රිකට් කියන්නේ තහනම් මාතෘකාවක් මොකද ලංකාවේ ක්‍රිකට් ටීම් එක දැවැන්ත පරාජයන් වලට ලක්වෙනවා.මේවට ක්‍රීඩකයන් වගේම පාලකන් සහ ක්‍රිකට් පාලන මණ්ඩලය වගකියන්න ඕන කියලයි බොහෝ දෙනාගේම මතය වෙලා තියෙන්නේ.

කොහොම වුනත් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා ඒ තමයි කුසල් මෙන්ඩිස්.ඔහුගේ කඩවසම් බව නිසාම ගොඩක් තරුණියන් කුසලට වශීවෙලා ඉන්නේ.ඒ වගේම 2009 වර්ෂයේ දී ශී‍්‍ර ලංකා 15 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ කුසල් මෙන්ඩිස් විසින්,කාලයක් ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අතර ඉහලින්ම හිටපු ක්‍රීඩකයෙකු වන කුසල් පසුගියකාලයෙන් නම් තමන්ගේ සුපුරුදු රිද්මයෙන් තරමක් ඈත්ව දුර්වල තරංග විලාශයක් පෙන්නුම් කළා.කොහොම වුනත් මේ දිනවලනම් ඔහු ගොඩක් ප්‍රසිද්දයි ඒ එංගලන්ත ක්‍රිකට් සංචාරයක් අවසානයේ කල වීර ක්‍රියාවක් නිසා ඔන්න ඒ වීර ක්‍රියාව පිලිබඳ විමර්ශනය කරන්න ඒ වීරක්‍රියාවට සම්බන්ද සියලුම අය අද ලංකාවට ගෙන්නවලු.ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන කුසල් මෙන්ඩිස් සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15