හය වැනි කොරෝනා මරණය දෙහිවලින් !

178

ශ්‍රී ලංකාවේ හය වැනි කොරෝනා මරණය මීට සුළු මොහෝතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ

ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක දෙහිවල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට
පත්ව තිබේ.