BREAKING NEWS
Search

සේවක අවම වැටුප වැඩි කෙරේ

442

සේවකයින්ගේ අවමවේතනය පිළිබඳ පනත සංශෝ ධනය සඳහා කැබිනට්අනුමැතිය හිමිව තිබේ.අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

ඒ අනුව අවම වැටුප සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීටඅමතරව තවත් පනත් කිහිපයක් සංශෝ ධනයට අදාළව කැබිනට්මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශලබා ගැනීම සඳහා ව්‍යවස්ථාකටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව, එම අනු කාරකසභාව විසින් ඉදිරිපත් කරන ලද නි ර්දේශ සැලකිල්ලට ගෙන, එකී පනත්සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටු ම්පත් සකස් කිරීම පිණිස නීතිකෙටුම්පත් සම්පාදක වෙත උපදෙස්දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.සංශෝධනය වන පනත් පහතින් දැක්වේ.

ආගා මික හා විගා මික පනත (දැනට ක්‍රියා ත්මකව පවතින 1948 අංක 20 දරන ආගා මික හා විගා මික පනත සහ ඊට අදාළ සං ශෝධන පරිච්ඡින්නකර අලුතින් පන තක් හඳුන්වා දීම)

2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂවිධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරුකිරීමේ) පනත

2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත ,1999 අංක 46 දරන ප්‍රජාපාදකවිශෝධන පනත ,ද ණ්ඩ නීතිසංග්‍රහයේ 53 වන වගන්තිය (බාල වයස්ක රුවන්ට මර ණදණ්ඩනය ලබා දීමට අදාළ විධිවිධාන)

-adaderana