සේනපුර රැඳවියන් 23කට කොරෝනා ආසාදනය වේ

326

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව,මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (10) වන විට රෝගීන් 2593 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව,මෙරට රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 ආසාදිතයින් ගණන 263 කි

Ada derana