BREAKING NEWS
Search

සුරාජ් රන්දිව් ඔස්ට්‍රේලියාවේ දී බස් රියදුරෙකු වෙයි

373

මෙරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අගනුවර බස් රථ රියැදුරන් ලෙස සේවය කරනු ලබයි.

පසුගිය කාලයේ ක්‍රීඩාවෙන් සමුගෙන සිටි මේ දෙදෙනා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබිණ.

මීට අමතරව සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙක් ලෙස කළ Weddington Mwayenga ද ඕස්ට්‍රේලියාවේ බස් රථ රියාදුරකු ලෙස සේවය කරන බවද වාර්තා වේ.