ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු යැවීමේ වර්ගීකරණයේ ශ්‍රේණිගත කිරීම්හි අංක 2 රැඳී සිටින වනිඳු හසරංග ඉන්දියාවට එරෙහි අද පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.
පන්දුවාර 4 අවසානයේදී කඩුළු 4 ක් ලබාගත් වනිඳු හසරංග ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 9 ක් පමණයි.
වනිදු හසරංගගේ අද පන්දු යැවීම ආකාර කිහිපයකින් ලෝක වාර්තාවක් බවට පත් වුණා.
තම උපන් දිනය දවසකදී පන්දු යවන්නෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ යැවූ හොඳම පන්දු යැවීම.
4/9 – Wanindu Hasaranga v IND, 2021
4/21 – Imran Tahir v NED, 2014
ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යැවීම
Best Bowling Spell against India in T20Is
4/09 – Wanindu Hasaranga
4/11 – Mitchell Santner