සැප වාහන එපා,ඒ මුදල් ජනතාවට එන්නත් ගෙන්න යොදා ගන්න – සජබ නායකයා කියයි

169

කොරෝනා වසංගතය මැද ආණ්ඩුව කඩිමුඩියේ වාහන ගෙන්වීම ගැන විරෝධය පල කරවන බව සමගි ජන බලවේගය සදහන් කරයි.

එම තීන්දුව අත්හිටුවාල එම මුදල් කොරෝනා මර්ධනය ඇතුලු ජනතා සුබවාදී කටයුතු වෙනුවෙන් යොදවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එම පක්‍ෂය කියයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂ මහ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ මෙලෙසින් …