සමෘද්ධි බැංකුවලින් ලබාදෙන ණය මුදල රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩිකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
හිගුරක්ගොඩ,යටියල්පතාන සමෘද්ධි ස්වයං රැකියා මල්ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
Oct 03, 2020, 06:57 am0
582සමෘද්ධි බැංකුවලින් ලබාදෙන ණය මුදල රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩිකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
හිගුරක්ගොඩ,යටියල්පතාන සමෘද්ධි ස්වයං රැකියා මල්ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.