BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය පතුරු ගසන කුසල් මෙන්ඩිස්ගෙන් තවත් වාර්තාවක්

574

ටෙස්ට් තරගවල සිව් වන ඉනිමේ හොඳම සාමාන්‍ය රඳවාගෙන ඇති ක්‍රීඩයින් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

එහිදී ඔහු රඳවාගෙන ඇති සමාන්‍ය අගය 53.67 ක්.

එම ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ,සාමන්‍ය අගය 49.78ක් රඳවාගෙන ඇති විරාත් කෝලි.

එහි තෙවන ස්ථානයේ කේන් විලියම්සන් පසුවන අතර සිව් වන ස්ථානයේ පසුවන්නේ ඇන්ජලෝ මැතිව්ස් බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.