තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 630 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද(29) දින මේ දක්වා(8.00 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 11කි.
Apr 29, 2020, 19:16 pm0
200ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 630 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද(29) දින මේ දක්වා(8.00 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 11කි.