සනත් ගහන්න ගත්තම කාටවත් නවත්තන්න බෑ මගේ කාලයේ මම දැකපු බයානකම ආරම්බක පිතිකරුවා – සචින්

616

ශ්‍රී ලංකාව බිහිකල හොදම ආරම්බක පිතිකරුවා වන සනත් ජයසූරිය ලොව බිහිවූ හොදම ආරම්බක පිතිකරුවන් අතරින් අයෙකි.සනත් හා සචින් යනු ලොව බිහිවූ අග්‍රගන්‍යම ආරම්බක පිතිකරුවන් යුගලයකි.

සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් තම සමකාලීන සගයා වන සනත් ගැන මෙසේ අදහස් දැක්වීය.

මම සනත් එක්ක අවුරුදු ගානක් ක්‍රීඩා කරල තියෙනවා.ඒ වගේම මුම්බායි ඉන්දියන්ස් පිලේ සනත් එක්ක මම ඕපන් ගැහුවා.සනත් එක්ක ක්‍රීඩා කරන්න හරිම පහසුයි.මම අනෙක් අන්තයේ ඉදන් සනත් ගහනවා බලන් ඉන්න ආසයි.

සනත් ගහන්න ගත්තම කාටවත් නවත්තන්න බෑ.මගේ කාලයේ මම දැකපු බයානකම පිතිකරුවා තමයි සනත්.සචින් විසින් මෙලෙස සනත් ගැන අදහස් දැක්වීය.