විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව කටුබැද්දේ සරසවි මාවතේ පැවැති ස්තූති හමුවකට සහභාගී වූ අවස්ථාවේ එම හමුව අමතමින් සිටියදී කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් වේදිකාවට ගල් ගසා තිබේ.
පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කලේ ඉන් කාටවත් තුවාල හෝ අලාභානි සිදු වී නොමැති බවයි