BREAKING NEWS
Search

සංවිධාන 11ක් ලංකාවේ තහනම් කිරීමට අනුමැතිය හිමිවේ-සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින් කියවන්න

126

අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා.

එම සංවිධාන පහතින් දැක්වෙනවා.

ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
දාරුල් අදර් @ ජමි උල් අදර්
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (SLISM)
අයි එස් අයි එස් සංවිධානය (ISIS)
අල් කයිඩා (AL-Qaeda) සංවිධානය
සේව් ද පර්ල්ස් සංවිධානය (Save the pearls)
සුපර් මුස්ලිම් සංවිධානය (Super Muslim)
එක්සත් තව්හිද් ජමාත් (UTJ)
සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)
සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)