සංචරණ සීමා තව සතියකින් දීර්ඝ වෙයි?යෝජනා රැසක්…

146

සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන ලෙසට බොහෝ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ (10) දිනයේදී කොරෝනා මරණ 101ක් වාර්තා වීමත් සමග මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

කෙ‌සේවෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තින්දුවක් ගෙන නොමැති බවද දැනගන්නට ඇත.