BREAKING NEWS
Search

“ශෙහාන් තිසර ගැටුම තව දුරටත් උග්‍ර වේ”

588

ශෙහාන්ගෙන් පෙරලා රිවර්ස්විප් පහරක්

“ශෙහාන් තිසර ගැටුම තව දුරටත් උග්‍ර වේ”

තිසර පෙරේරා කියන එක්කෙනා මම ටුවර් යද්දී නම් කැප්ටන් වෙලා ඉදල නෑ.මේ කියන ටුවර් එකේ කැප්ටන් ඇන්ජි අයිය.ඒක නිසා තමයි මාවයි ඇන්ජි අයියවයි

කොටවන්න හැදුවේ.ඇන්ජි අයිය හොඳ හින්දා සහෝදරයෙක් වගේ අද වෙනකල් මට උදව් කලා.මෙයා කියන්නෙ බොරුවක්.

මම ටීම් මැනේජර්ගෙන් ඇහුවලු ගර්ල්ව ගෙන්නගන්න.
කැප්ටන් කරන්න මෙයා ගොඩක් ආසාවෙන් හිටියේ.මේයාලා
තමයි බොරුවට ටීම් මැනේජර්ට ඉන්ෆෝම් කලේ මගෙ ගර්ල් රූම් එකේ ඉන්නව කියල.ඒ වගේ චීත්ත වැඩ තමයි සීනියර් කෙනෙක් වෙලත් මෙයා කරන්නේ.

තවද මෙයා සදහන් කරල තිබ්බ විනය තමයි අංක එක කියල. මම ක්‍රිකට් ගහපු අවුරුදු පහට කිසිම විනය කඩකිරීමකට මාව අවුහෙලා තිබුනෙ නෑ.තවද මම මෙ වෙනකල් ක්‍රීඩා කලේ මගේ දක්ෂතාවය මතබවත්මි
නිස්ටර්ලට කේක් ගෙනිහින් නොදුන් බවත් කියනවා.

සහෝදරයා කියල කියල තිබ්බ.මගෙ මූණ බලලවත් කතා කරලවත් නෑ මේ අවුරුදු පහට.මම කියන දේ බොරුවක් නම් අනික් ක්‍රීඩකයන්ගේන් අහල දැනගන්න පුලුවන්.

මම මේ දේවල් කියන්නෙ මිනිස්සුන්ට දැනගැනීම සදහා බවත් වෙන කිසිදු අරමුණක් මා සතුව නොමැති බවත්
කියා සිටිමි

මම
ශෙහාන් ජයසූරිය

උපුටා ගැනීම : ශෙහාන් ජයසූරියගේ මුහුණු පොතෙන්