ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් 2,000කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනය තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තම වාර්තා උපුටා දක්වමින් සඳහන් කලා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පැවසුවේ ඉන් 400 කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවයි.