BREAKING NEWS
Search

ශ්‍රී ලංකා – කොදෙව් ක්‍රිකට් ගැටුම ක්‍රීඩාවේ ප්‍රමුඛයාගෙන් සජීවීව

547

T20 තරග 3 ක්,ODI තරග 3 ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග 2 කින් සමන්විතව මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ,ශ්‍රී ලංකාව තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “Channel EYE” නාලිකාව සමත් වී තිබේ.

ඒ අනුව ඔබට ක්‍රීඩාවේ ප්‍රමුඛයා Channel EYE නාලිකාව ඔස්සේ මාර්තු 4 වැනිදා උදේ 3.30 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවේ.

තරගාවලියේ කාලසටහන මෙසේය.

T20 Series

1st T20 – March 4 @ 3.30 A.M.

2nd T20 – March 6 @ 3.30 A.M.

3rd T20 – March 8 @ 3.30 A.M.

ODI Series

1st ODI – March 10 @ 7 P.M.

2nd ODI – March 12 @ 7 P.M.

3rd ODI – March 14 @ 11 P.M.

Test Series

1st Test – March 21 – 25 @ 7.30 P.M.

2nd Test – March 29 – April 2 @ 7.30 P.M.

සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

FM and TV Sri Lanka