ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලබන මාසයේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරයක නිරත වෙයි.එම සංචාරයේදී ශ්රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ටෙස්ට් ක්රිකට් තරග දෙකකට,එක්දින තරග තුනකට හා විස්සයි විස්ස තරග තුනකට සහභාගි වෙයි.
මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්රිඩකයන් 35 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ.