ශ්රී ලංකා ක්රිකට් ආයතනය සතියකට වසා දැමීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම මේ සදහා හේතු වී ඇත.
සිය ආයතනයේ ගිණුම් අංශයේ සේවිකාවක් සහ රියදුරෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේය.