BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ලෝක කුසලාන සිහිනය බිඳ වැටේ…

794

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියට අයත් තරඟාවලියක් ලෙස පැවැත්වේ. තරඟාවලිය ආරම්භ විමට ප්‍රථම ශ්‍රී ලංකාවට මෙය සුවිශේෂ වු තරඟාවලියක් වුවේ ටෙස්ට් ලෝක කුසලානය දිනා ගැනිමේ අවසන් බලාපොරොත්තු ගොන්නට මේ එංගලන්ත ශ්‍රී ලංකා තරඟාවලියේ ජය අත්‍යවශ්‍ය බැවිනි.

නමුත් පළමු තරඟයේ ලද පරාජයත් සමඟ මෙම ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් විමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.ඒ තරඟාවලියේ නිතිය අනුව ඉදිරියට යැමට අවසන් දෙදෙනා අතරට පිවිසිමේ ඉඩ ඇහිරි ඇති බැවිනි. ශ්‍රී ලංකාව ලද පරාජ ප්‍රතිශතය වැඩි බව හෙතුවෙන් ඉතිරි තරඟ සියල්ල ජය ලැබුවත් ශ්‍රී ලංකාවට අවසන් කණ්ඩායම් දෙක අතරට පිවිසිමට නොහැකි වේ.