BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවට එරෙහිව වැඩ දැමු ඇන්ඩ්‍රසන්ගෙන් ලෝක වාර්තාවක්

514

38 හැවිරිදි වියේ පසුවන එංගලන්තය බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් අද තවත් ලෝක වාර්තාවක හිමිකම් කීවා.

ඒ ආසියානු රටක් තුළදී ටෙස්ට් ඉනිමක කඩුළු 5 අවස්ථාවක් ලබාගත් ලොව වයස්ගතම වේග පන්දු යවන්නා බවට පත් වෙමිනි

අවුරුදු 38 දින 177 : ජේම්ස් ඇන්ඩර්සන්
ශ්‍රී ලංකාවට එරෙහිව
ගාල්ලේදී,2021

අවුරුදු 37 දින 145 : රිචඩ් හැඩ්ලි
ඉන්දියාවට එරෙහිව
මුම්බායි හීදී,1989

අවුරුදු 37 දින 133 : රිචඩ් හැඩ්ලි
ඉන්දියාවට එරෙහිව
බැංගලෝර් හීදී,1989

අවුරුදු 35 දින 332 : ක්‍රිස් මාර්ටින්
ඉන්දියාවට එරෙහිව
අහ්මාබාද්,2011