38 හැවිරිදි වියේ පසුවන එංගලන්තය බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් අද තවත් ලෝක වාර්තාවක හිමිකම් කීවා.
ඒ ආසියානු රටක් තුළදී ටෙස්ට් ඉනිමක කඩුළු 5 අවස්ථාවක් ලබාගත් ලොව වයස්ගතම වේග පන්දු යවන්නා බවට පත් වෙමිනි
අවුරුදු 38 දින 177 : ජේම්ස් ඇන්ඩර්සන්
ශ්රී ලංකාවට එරෙහිව
ගාල්ලේදී,2021
අවුරුදු 37 දින 145 : රිචඩ් හැඩ්ලි
ඉන්දියාවට එරෙහිව
මුම්බායි හීදී,1989
අවුරුදු 37 දින 133 : රිචඩ් හැඩ්ලි
ඉන්දියාවට එරෙහිව
බැංගලෝර් හීදී,1989
අවුරුදු 35 දින 332 : ක්රිස් මාර්ටින්
ඉන්දියාවට එරෙහිව
අහ්මාබාද්,2011