BREAKING NEWS
Search

ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 4000කට අධික මුදලකට අලෙවි වූ ක්‍රිකට් ක්‍රීඩකයා

358

IPL ක්‍රිකට් වෙන්දේසියේදී දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් ලක්ෂ 1625 කට අලෙවි වී තිබෙනවා.

එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 4399 ක්.
මේ අතර ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දියන් රුපියල් ලක්ෂ 1425 කට අලෙවි වී තිබෙනවා.

එය ශ්‍රි ලංකා මුදලින් ලක්ෂ 3857 ක්.