ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල අවසන් පූර්ව වටයට…
මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී මෙවර 20-20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්වට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.ඒ නේපාල කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්…