ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ දී කඩුළු හයක් දැවී ලකුණු 206ක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු හතක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තේ ය.
ලංකාව 206/6.
ඉන්දියාව 198/8.