BREAKING NEWS
Search

වෙරළට ගොඩ ගසා තිබූ බෝතලයක තිබූ ‘දියරයක්’ පානය කළ පුද්ගලයෙක් මරුට

45

යාපනය,වඩමාරච්චි නැඟෙනහිර වෙරළට ගොඩ ගසා තිබූ බෝතලයක රැඳි කිසියම් දියරයක් පානය කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

වෙරළට ගොඩගසා තිබූ බෝතලයක රැඳි දියරය කණ්ඩායමක් එක්ව පානය කොට ඇති අතර ඉන් අනතුරුව පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබෙනවා

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනය,නාගර්කෝවිල් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කන්දයියා ශ්‍රීකුමාර් නමැත්තකුයි.