නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී සෆ්රාස් අහමඩ් ආන්දෝලනාත්මක ලෙස දැවි යාමක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල පලවී තිබෙනවා.
ඒ 100 වැනි ඕවරයේදී එල්ල කල ඩැරිල් මිචෙල්ගේ පන්දුවකට සර්ෆරාස් පහරක් එල්ල කිරීමකට යාමේදී කඩුලු රකින ක්‍රීඩකයා ස්ටම්ප් කිරීමකට ලක් කිරීමත් සමගයි
ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ද නැද්ද යන්න පිළිබඳව එම සිදුවීම පුනරාවර්තන කිහිපයකින් පසුව, ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුනා.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව මෙතැනින් බලන්න