විදුලිය දෙන්න තව පැය දෙකක් යයි – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

340

දැනට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.