“විග්නේශ්වරන් වර එළියට.තොට මන් මෙතනම ගහනවා ” – බත්තරමුල්ලේ සීලරතන හිමි

467

විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකල ප්‍රකාශය හැන්සාඩ් ගත නොකළ යුතු බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

“ඇයි මේ උතුරට දමිළ භාෂාව අවශ්‍ය? අමතක කරන්න එපා ජනසෙත පෙරමුණ ඕනෑම වෙලාවක මහා සංඝරත්නයේ ඉදිරියෙන් සිටිනවා.විග්නේශ්වරන්,තමුන්නන්සෙට පුළුවන් නම් එළියට බැහැලා වර කියපිය ඔය වගේ වචනයක්.තෝයි මායි දෙන්නා ගහ ගන්නේ මෙතන.තෝ හිතන්න එපා භික්ෂූන් වහන්සේලා කියන්නේ තොට ඕන විදිහට නටන්න ඕනෙ කියලා.පුළුවන් නම් වර එළියට.වරප්‍රසාද නැතුව වර එළියට.”යැයි උන් වහන්සේ පවසයි