වහසි බස් වලට පන්දුවෙන් උත්තර බැදු ඉසුරු උදාන ගේන් විශිෂ්ට පන්දු ‍යැවිමක්

355

ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල හා බාර්බඩෝ රෝයල්ස් අතර පැවති තරගයේදි ශ්‍රි ලංකා හිටපු මද වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන තම විස්සයි විස්ස දිවියේ හොදම පන්ඩ්ගු යැවීම වාර්තා කරන්න අද සමත් උනා.

ඉසුරු උදාන ඔහු යැවූ පන්දු වාර හතර තුල ලකුණු 21 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වු අතර මෙය ට්‍රින්බැගෝ කන්ඩායම වෙනුවෙන් පන්දු යවන්නෙක් යැවු හොදම පන්දු වාර හතර වීමද විශේෂයක්.