වනිඳු ගෙන් හැට්‍රික් එකක්

ByPasindu

Dec 6, 2022

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද (06) සමත් විය.

ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිවය.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මේ වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 39ක් රැස්කරගෙන සිටී.

මෙම තරගය ජයගැනීම සඳහා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 200කි.