වනිදු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම් හි අංක 3 ස්ථානයට පැමිණ තිබෙනවා.ඒ තෙවන් ස්ථානයේ සිටි ඇශ්ටන් එගාර් ස්ථාන තුනක් පහළට පැමිණිම සිදු විම හෙතුවෙනි.
වනිදුට අමතරව ඇඩෙල් රශිඩ් හා මුජීබ් උර් රහුමාන්ද ස්ථාන එක බැගින් ඉහළට පැමිණ තිබෙනවා.
විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රෙණිගත කිරිම් හි මුල් ස්ථාන පහ මෙසෙයි.
ට්රැබාස් ශැම්සි
රශිඩ් ඛාන්
වනිදු හසරංග
ඇඩෙල් රශිඩ්
මූජීබ් උර් රහුමාන්මි
ට අමතරව බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිඩක ෆෙබියන් ඇලන්ද මුල් ස්ථාන 10 වෙත පැමිණ තිබෙනවා. ඒ ස්ථාන 16 ඉදිරියට පැමිණෙමිනි. ඔස්ට්‍රේලියාව හා කොදෙව් පිළ අතර තිබු තරඟාවලිය මෙ වෙනස් කම් වීමට හෙතු වී තිබෙනවා