ලෝක ශූර බොල්ට් හට කොරෝනා

277

ලෝක කෙටිදුර ධාවනශූරී උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ ඔහුගේ උපන්දිනයෙන් දිනයකට පසුවයි.ඔහුගේ උපන්දින සාදයට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන ක්‍රිස් ගේල් ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගී වී තිබුනා.