BREAKING NEWS
Search

ලෝක වෙළෙඳපොලේ රන් මිල පහතට .

3070

ලෝක වෙළෙඳපොලේ රන් මිල පහල ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක් මිල සියයට 2.44 කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

පසුගිය දින 30 තුලදී රන් අවුන්සයක් මිල සියයට 4.56 කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ.

මේ වන විට රන් අවුන්සයක් මිල ලෝක වෙළෙඳපොලේ පවතින්නේ ඩොලර් 1,790.33 ලෙසටයි.