BREAKING NEWS
Search

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

302

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුවනු ඇති.

කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුවනු ඇති.

කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩුවනු වේ.