ලකුණු 96 දී අවාසනාවන්ත ලෙස දැවී ගිය ශ්‍රී ලාංකික පිතිකරුවන්

325

කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගයේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම ශතකයට තවත් ලකුණු 4 ක් ඉතිරිව තිබියදී අවසන් විය.
පහතින් දැක්වෙනුයේ එක්දින පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 96 දී දැවී ගිය අවස්ථායි.

96 – අරවින්ද ද සිල්වා,ඕස්ට්‍රේලියාවට එරෙහිව,1989 වසරේදී.
96 – සනත් ජයසූරිය,පකිස්තානයට එරෙහිව,1997 වසරේදී.
96 – මහේල ජයවර්ධන,සිම්බාබ්වේට එරෙහිව,2001 වසරේදී.
96 – සනත් ජයසූරිය,බංග්ලාදේශයට එරෙහිව,2007 වසරේදී.
96 – ශෙහාන් ජයසූරිය,පකිස්තානයට එරෙහිව,2019 වසරේදී.
96 – ධනුෂ්ක ගුණතිලක,කොදෙව්වන්ට එරෙහිව,(2021)