BREAKING NEWS
Search

ලංකා ප්‍රිමියර් ලීගයට එන ප්‍රභලයන්ව ප්‍රකාශයට පත් කෙරේ

5261

මෙවර LPL තරගාවලිය සදහා ඉන්දීය කිසිම ක්‍රීඩකයෙක් හා එංගලන්ත Domestic තරගාවලි නියෝජනය කරන කිසිම ක්‍රීඩකයෙක් සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඩ්‍රාෆ්ට් ක්‍රමය සදහා ඇතුලත් කර ඇති ක්‍රීඩකයින් මෙසේය.මේ ක්‍රීඩකයන් 70ක් අතරින් ක්‍රීඩකයන් 35 දෙනෙකු කණ්ඩායම් 5 සදහා තෝරාගැනීමට නියමිතයි.

නවසීලන්තය – (කොලින් මන්‍රෝ,ෆින් ඇලන්,මාර්ටින් ගප්ටිල්,ග්‍රාන්ඩ්හෝම්,ඇඩම් මිල්නේ,මාර්ක් චාප්මන්)
ඕස්ට්‍රේලියාව – (බෙන් ඩන්ක්,ක්‍රිස් ග්‍රීන්,මිචෙල් මාෂ්,ක්‍රිස් ලින්,ට්‍රැවිස් බර්ට්,කැලම් ෆර්ගසන්,නික් මැඩින්සන්)
බංග්ලාදේශය – (සෞම්‍ය සර්කාර්,සබීර් රහමන්,සහඩට් හොසේන්,නසීර් හුසේන්,ජහුරුල් ඉස්ලාම්)
දකුණු අෆ්‍රිකාව – (රිලී රොසව්,ඩේවිට් වීසි,ඔලිවියර්,කයිල් ඇබට්,ඩි ලෑන්ජ්,රයන් මැක්ලරන්,ඩේල් ස්ටෙයින්)
කොදෙව් – (අන්ඩ්‍රි ෆ්ලෙචර්,ජොන්සන් චාල්ස්,ෆේබියන් ඇලන්,අන්ඩ්‍රි රසල්,කයිරන් පොලාර්ඩ්,සුනිල් නරීන්,ක්‍රිස් ගේල්,ජෙවොන්
සීලර්,ෂෆේන් රදර්ෆර්ඩ්,රොව්මන් පවෙල්,ජෙරොම් ටේලර්,ලෙන්ඩල් සිමන්ස්)
එංගලන්තය – (ලුක් රයිට්)
අයර්ලන්තය – (පෝල් ස්ටර්ලිං)
කැනඩාව – (රවීන්ද්‍රපාල් සිං)
නෙදර්ලන්තය – (රයන් ටෙන්ඩර්ස්කාට්,බෙන් කූපර්)
සිම්බාබ්වේ – (ක්‍රේග් එවයින්,චටාරා,කයිල් ජාවිස්,හැමිල්ටන් මසකඩ්සා )
පාකිස්තානය – (හෙයිඩර් අලී,සජීල් කාන්,මොහොමඩ් අමීර්,අන්වර් අලී,උස්මාන් ෂින්වාරී,මලික්,ෂාන් මසූඩ්,ඉෆ්ටිකාර් අහ්මඩ්)
ඇෆ්ගනිස්තානය -(හස්‍රටුල්ලා සසායි,සෙන්වාරී,නජිබුල්ලා,ගුර්බාස්,ගුල්බදීන් නයිබ්)
ස්කෝට්ලන්තය -(කයිල් කෝස්ටර්, රිචී බෙරිංටන්)