රැප් ලෝකයේ ප්රධාන කෙනෙක් විදිහට තමයි එමිනම් ව හඳුන්වන්නේ.
එමිනම් අද උදෑසන තමන්ගේ අලුත්ම නිර්මාණය තමාගේ රසිකයින්ට නිකුත් කළා.
මේ නිර්මාණයේ විශේෂත්වය තමයි මේකේ සියලුම නිර්මාණ කටයුතු අධ්යක්ෂණය කරලා තියෙන්නේ අපේ රටේ නිර්මාණකරුවෙක් වීම.
ඒ තමයි රැන්ඩි ක්රිස්.
රැන්ඩි එමිනම්ගේ’Music To Be Murdered By’ඇල්බම් එකේ’Tone Deaf’ට්රැක් එකට ඇනිමේට් කරපු ඔෆීෂල් ලිරික් වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ දවස් 20කින්.
