අද(22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා ඇති බව වාර්තා වෙයි
මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
මේ අතර තවත් රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.
අද වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 105ක්.
පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදිනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.