රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

196

හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුදීන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේනවා.

අත්අඩංගුවට ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බතියුදීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුගේ සහෝදරයා වන රියාජ් බතියුදීන් ද අත්අඩංගුවට ගත් බවයි.

ආරංචි මාර්ග වලට අනුව පාස්කු සිදුවීම සම්බන්ධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.