රිෂාඩ් පාර්ලිමේන්තුවට රත්නප්‍රියබන්දුට පාර්ලිමේන්තු වරම් අහිම් වේ.

755

මෙවර 2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන තිබෙන්නේ රිෂාඩ් බදියුදීන්.

ඔහු ලබාගත් මනාප ගණන 28, 203ක්.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

ඔහු තරඟ කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයෙනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරනු ලැබූ කර්නල් රත්නප්‍රියබන්දු හට පාර්ලිමේන්තු වරම් දිනාගැනීමට හැකි වි නොමැත.

ඔහු ඉතා ප්‍රසිද්ධියට පත් වුයේ විශ්‍රාම ගන්නා දිනයේ විශාල දෙමළ ජනතාවක් ඔහු වටා එක්රොක් වූ වීඩියෝ දර්ශන මාධ්‍යට පළවීමෙන් අනතුරුවයි.