රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඒ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ් – 19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමත් සමගයි.
රාජාංගණය,යාය 5 නවෝද්‍යා විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකුට රෝගය ආසාධනය වී ඇති අතර, ඔහු එම ප්‍රදේශයේ පළමුවෙන්ම රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පදිංචිකරුවෙකු බව සඳහන්.
ceylon24x7