අභිනවයෙන් පත්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නුදුරු අනාගතයේ පිය පදවියට බලාපොරොත්තුවෙන් සිටිනවා.
අපට ලැබුණු ආරංචි අනුව නාමල් සහ ලිමිණි දෙපලට ලැබෙන්නේ පිරිමි ළමයෙක් බව වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.
හිතවතුන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගනිමින් කුඩා සාදයක් සංවිධානය කර නාමල් සහ ලිමිණි දෙපල මෙම සුවිශේෂී අවස්ථාව සමරා ඇත.
එම සාදය අවස්ථාවේ ඔවුන් ඇද සිටි නිල් පැහැයට හුරු ඇදුම් නිසා ලැබෙන්න සිටින්නේ පිරිමි දරුවෙක් බව ඔප්පු කලේය.