රශීඩ් හදිසියේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

306

2021 විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන අ​ද සංචිතය නම් කරනු ලැබුවා.එහි නායකත්වය හිමි වී තිබුනේ රශීඩ් ඛාන් හටය.

කෙසේ නමුත් සංචිතය ප්‍රකාශයට පත්කොට සුළු වේලාවකින් රශීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී ති​බේ.