බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතිහිටපු අමාත්‍ය රවී කරුණානායක හා තවත් 6 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.
මෙම චුදිතයන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූවේ 2016 වසරේ දී සිදුවු රුපියල් මිලියන 15 ක බැදුම්කර වංචාවක් සම්බන්ධයෙන්.