BREAKING NEWS
Search

රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

364

එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමති ඇමැති රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙම දැනුම් දීම කර ඇත.

ඒ සමඟම අර්ජුන ඇලෝසියස්, අර්ජුන් මහේන්ද‍්‍රන්, කසුන් පලිසේන යන අයද අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇත්තේ මහ බැංකු බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙනි