BREAKING NEWS
Search

රනිල් අනුර හෙට හමුවෙති.

116

සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනාව පිළිගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව,ජනාධිපතිවරයා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් හෙට දිනයේ දී සිදුවීමට නියමිත බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්,සර්ව පාක්ෂික රජයකට තමන් සම්බන්ධ නොවන බව ජාතික ජන බලවේගය මේ වන විටත් ප‍්‍රකාශ කර තිබේ.