BREAKING NEWS
Search

රන්දෙණිගල ජලාශය සහ හමුදා කදවුරට ඉහල අහසේ අබිරහස් යානාවක්..!

294

පසුගිය 31 වෙන දා රාත්‍රියේ රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී රන්දෙණිගල ජලාශයේ වේල්ල සහ හමුදා කඳවුරට ඉහළින් පියාසර කළ අභිරහස් ඩ්‍රෝන යානයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම යානය දුටු සැනින් අරක්ෂක භට කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා පරීක්ෂණ කිරීමට කටයුතු කරන තිබිණ.

අඩි දහසක් පමණ ඉහළින් ඉහළ අහසේ මෙම යානය ගමන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ආසන්න පොලිස් ස්ථානවලටද දැනුම් දී ඇත.